පවුරේ ලියූ අදහස්...
Saturday, October 15, 2016
බඹරු
තලන බඹරු, මල් නොතලන සමනල් ලු...
දනිමි බාඳුරා කෘමියන් කන මල් ලු...
දාස් පෙතිය මල වටේට මැස්සන් ලු...
නෙළුම් මලකි හිරු කුමරා එනකං ලු...
පිළිතුරු කවි...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment